🔥 Burn Fat Fast. Discover How! 💪

Sweet Tooth අද මේ ගේන්නෙ වෙනස්ම විදියෙ කතාවක් ගැන මිනිස් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Sweet Tooth

අද මේ ගේන්නෙ වෙනස්ම විදියෙ කතාවක් ගැන

මිනිස්සු මොන තරම් නම් පරිසරය විනාශ කරනවද ? සත්තු මරනවද?
හැම දේටම විපාක ලැබෙනවා


මේ කියන්නෙත් වෛරසයක් ගැනම තමයි හිතන්න

අලුතෙන් ඉපදෙන අය ඉපදෙන්නෙ වෙනස්ම විදියකට බාගයක් සතෙක් වගේ,භාගයක් මිනිහෙක් වගේ..එයාලට කියන්නෙ දෙමුහුම් මිනිස්සු කියලා ඒක මොන තරම් නම් භයානකයි ද?

ඒ විතරක්ද? නෑ,භයානක වෛරසයකුත් පැතිරෙනවා...කොච්චර දරුණුද කිව්වොත් ඒ වෛරසය හැදුණ උන්ව ගෙදරත් එක්කම පණ පිටින් පුච්චනවා...

මොන තරම් දේවල් වුණත් මිනිස්සුන්ගෙ කුරිරුකම නම් නැවතෙන්නෙ නෑ.එයාලා හිතන්නෙ මේ හැමදේටම හේතුව දෙමුහුම් ළමයි කියලා...ඉතින් එයාලව මරන්නත් කට්ටියක්ව පත් කරනවා.

ගස් කියන්නෙත් දෙමුහුම් ළමයෙක්.එයාගෙ තාත්තාගෙ මරණයෙන් පස්සෙ එයා එයාගේ අම්මව හොයාගෙන පිටත්වෙනවා.ඒ ගමනේදී මොනවා වෙයි ද ? දෙමුහුම් උන් හැදුණේ කොහොමද ?

තාම සීසන් එකයි...එපි 8 යි.
ඔයාට තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයාගන්න නම් කතාව බලන්නම වෙනව...


සීසන් 2 ත් එනවා කියලා තියෙනවා.සීසන් එක ඉවර වෙන්නෙ කට්ටියට හිතන්න ගොඩක් ඉතුරු කරල

https://t.me/MCF_Cinema_Reveiw/31
(ඔතනින් ගිහින් ඩව්න්ලොඩ් කරගන්න)

Jon Snow