🔥 Burn Fat Fast. Discover How! 💪

අද කතා කරන්න ආවේ 100% Perfect කිසිම තැනක බෝරින් කියල නාමයක් ගෑ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අද කතා කරන්න ආවේ 100% Perfect කිසිම තැනක බෝරින් කියල නාමයක් ගෑනොවුනු සුපිරිතම ෆිල්ම් 2ක් ගැන

DON
මුලදි මැරෙනකම් හිනා වෙලා අන්තිමේදි "තාත්තා"කියන උතුම් මිනිසා ගැන කතාවක් කියල තේරුම් අරන් ඇහැට කදුලක් ගෙනාපු මහපුදුමාකාර ෆිල්ම් එකක් තමයි මේක..මුලදි මැරෙනකම් හිනා උනා කොච්චර හිනා උනාද කිව්වොත් "අම්මා කාමරේට ඇවිල්ලා මොකද බන් හිචි හිචි ගාන්නෙ"කියලත් ඇහුවා..

➤"තාත්තා"ට හිතින් වයිර කරන කොල්ලෙක් ගැන කතාවක්..අන්තිමේදි ඇඩුනා එච්චරයි මතක මොකද ඒ තරම් පර්ෆෙක්ට්, කිසිම තැනක බෝරින් කියල නාමයක් නෑ ෆිල්ම් එකේ..
Ratings :- 10/10

Doctor
තමා ආදරේ කරන කෙල්ලගෙ නංගිව පැහැරගැනීම වෙනුවෙන් තනිවම සටන් කරන Doctor කෙනෙක්..Sivakarthiyen කියන්නෙ මොන තරම් අසහාය නලුවෙක්ද කියල මේක බලලම තීරණය කරන්න..හිනාවෙනවනම් ඇති පදම් හිනාවෙන්න,කුතුහලය,ත්‍රාසය සියල්ලම සපිරි අග්‍රගණ්‍ය ෆිල්ම් එකක් තමා Doctor කියන්නෙ..
R.10/10

රිවිව් ඕනි නෑ මේවට..100 ට 200ක් සුපිරිතම ෆිල්ම් දෙකක්

ඉන්දියන් ෆිල්ම් රසිකයෙක්නම් මොන කුනුහරපෙ බැලුවත් මේ ෆිල්ම් දෙක නොබලනම් කතා කරන්න එපා..කියන්න වචන ගලා එන්නෙ නෑ ඒ තරම් ලස්සනයි

Sivakarthiyen You are the Best