🔥 Burn Fat Fast. Discover How! 💪

කස්ටියම අනිවාර්යයෙන්ම කියවන්න,මේක අවධාණයෙන් අපි අපේ Plan එක | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

කස්ටියම අනිවාර්යයෙන්ම කියවන්න,මේක අවධාණයෙන්

අපි අපේ Plan එකේ විදියට 4K ෆයිල් අප්ලෝඩ් කරනව කිව්වනෙ..නමුත් අපි වෙනම චැනල් ගහල අප්ලෝඩ් කරන්නෙ නෑ එන එන හැම ෆිල්ම් එකක්ම 4K දාන්න ගියොත් අපේ පෞද්ගලික වැඩවත් අපිට කරගන්න වෙලාවක් නැති වෙනව

නිසා තමා අපි 4K වෙනම ආකාරයකට නැත්නම් ෆ්‍රැන්චයිස් වලින් 4K අප්ලෝඩ් කරන්නෙ..ෆ්‍රැන්චයිස් අප්ලෝඩ් කරල ඉවර උනාට පස්සෙ තනි තනි ෆිල්ම් වෙලාවක් තිබ්බොත් අප්ලෝඩ් කරමු ෆ්‍රැන්චයිස් වලට අමතරව සුපිරිම ෆිල්ම් වෙනම චැනල් වල 4K දෙනව කියලත් ඔයාලා දන්නවනෙ

මේකයි කාරණය,4K ෆයිල් හා 2Gb+ෆයිල්ස් අපි අප්ලෝඩ් කරන්නෙ Zip ෆයිල් විදියට..ඔයාලමයි ඉල්ලුවෙ 4K ඕනි කියල,ඒ වගේමයි ඒ Zip ෆයිල් එක්ස්ට්‍රැක් කරගැනීම ඔයාලගෙ වගකීමක්,අපිට අප්ලෝඩුත් කරල එක්ස්ට්‍රැක් කරලත් දෙන්න බෑනේ

ඒ නිසා කිසිමම වෙලාවක එක්ස්ට්‍රැක් උන් නෑ කියල,අරක උන් නෑ කියල Zip ෆයිල් සම්බන්ධයෙන් MCF ඇඩ්මින්ලට කරදර කිරීමෙන් වළකින්න

අපිත් මාරම කට්ටක් කාලා සීඩ්ස් හොයාගෙන තමා කුපිරියටම අප්ලෝඩ් කරන්නෙ ඔයාල ඒක නිසි පරිදි එක්ස්ට්‍රැක් කරගන්න Plz

4K,1080p PSA Zip ෆයිල් ආයි අප්ලෝඩ් කරන්න ඕනිද නැද්ද කියල ඔයාලම කමෙන්ටුවක් දාලා කියන්න