🔥 Burn Fat Fast. Discover How! 💪

මලයාලම් සිනමා ඉතිහාසයේ බිහිවු අතිවිශිශ්ටතම සිනමා නිර්මාණයේ තෙව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

මලයාලම් සිනමා ඉතිහාසයේ බිහිවු අතිවිශිශ්ටතම සිනමා නිර්මාණයේ තෙවැන්නත් නිර්මාණය වන බව ඔන්න ප්‍රකාශ කරල

සරලවම කිව්වොත් Drishyam බලල නැති දෑසක් මක් කරන්නද කියල තමයි අහන්න තියෙන්නෙ...ඒ වගේ ෆිල්ම් එකක් බැලුවෙ නැත්නම් ඊට වඩා ඕනි නෑ..මේ අලුතින් එන කසිකබල් එක්ක ඒ රත්තරන් ෆිල්ම් අහසට පොලොව වගේ

Drishyam මොන තරම් සුපිරියක්ද කිවහොත්,

ධර්ම යුද්ධය (Sinhala)
➤Drushyam (Telugu)
➤Drishyam (Hindi)
➤Papasanam (Tamil)
➤Drishya (Kannada)
➤Sheep Without a Shepherd (Korean)

භාෂා 6කින් රීමේක් වී ඇත..ඉතින් අටුවාටීකා,ඉගි වැකි අලංකාර ඕනි නෑ මේ පිස්සුව ගැනනම්

මලයාලම් සිනමා වංශකතාවෙ එතෙක් මෙතෙක් බිහි වූ අතිවිශිෂ්ටතම රංගනධාරයා වන Mohan Lal නැත්නම් Lovely ලාලෙට්ටන් ඉන්න ඔරිජිනල් Drishyam මලයාලම් ෆිල්ම් එක නැතුව වෙන මොකක් බැලුවත් ඒ ගැම්ම ගන්න බෑ...

අනිවා නෙමෙයි අම්මපල්ලා අනිවාර්යයෙන්ම ෆිල්ම් බලන කවුරුහරිනම් ජීවිතයේ බැලිය යුතු විශිෂ්ටතම සිනමා නිර්මාණයකි මෙය....කියන්න තියෙන්නේ Thriller නම් Thriller....පිස්සුවක් නෙමෙයි පිස්සු ගෙනාපු නෞකාවක්