🔥 Burn Fat Fast. Discover How! 💪

එහෙනම් යාලුවනේ ඊලහ පිස්සුවත් ඔන්න එන දවස කන්ෆර්ම් කරල KGF | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

එහෙනම් යාලුවනේ ඊලහ පිස්සුවත් ඔන්න එන දවස කන්ෆර්ම් කරල

KGF ඩිරෙක්ටර් Prashanth Neel ගේ ඊලග ෆිල්ම් එක වන Prabash රගපාන Salaar ෆිල්ම් එක "2023 සැප්තැම්බර් 28" දින සිට තිරගත වෙනවලු...

මෙය බොහෝවිට KGF Universe එකට සම්බන්ධ වේවි..මොකද Yash මෙහි විනාඩි 10ක Cameo එකක් සදහා දායක වෙනවලු..ඉතින් 2024 දි හෝ 2025දි තිරගතවන KGF Chapter 3 ට මෙම Salaar ෆිල්ම් එක සම්බන්ධ වේවි කියල හිතන්න පුළුවන්

ඒ වගේම නීල් කියල තියෙනව Young Tiger JR.NTR ගේ ෆිල්ම් එකකුත් Neel Universe එකට සම්බන්ධ වෙනව කියල ඒ නිසා ඒ ෆිල්ම් එකත් ආවට පස්සේ KGF 3 එයි කියල හිතන්නත් පුළුවන්

එහෙනම් රෙඩි වෙලා ඉන්න...අනිවා කෝටි 1000+ යන ෆිල්ම් තමයි මෙව්වා....

බොහෝ දුරට KGF 3 දී රොකීගේ පසුගිය අවුරුදු 3 ඇතුලත අපරාධ ටික හෝ නැතිනම් අවසානයේදි ඔහු නොමැරෙන්නත් පුළුවන් මොකද ඉන්දියන් මසාලා ෆිලුමක්නෙ මතක තියාගන්න Steel එකේ CEO සබ්මැරින් සමාගමක ලොක්කෙක් කියලත්