Get Mystery Box with random crypto!

Cryptocurrency පිලිබදව මුලසිටම ඉගෙනගැනීමට කැමති ඔබ හට අප Youtu | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Cryptocurrency පිලිබදව මුලසිටම ඉගෙනගැනීමට කැමති ඔබ හට අප Youtube නාලිකාව ඔස්සේ නොමිලේ සම්පුර්ණ පාඨමාලාවක් දියත්කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

මෙම පාඨමාලාව වීඩියෝ 23කින් සමන්විත වන අතර එම වීඩියෝ තුලින්

1) Crptocurrency හැදින්වීම
2) Wallet යනු මොනවද
3) Blockchain හැදින්වීම
4) Decentralization යනු කුමක්ද
5) Smart contracts යනු මොනවද
6) Bitcoin පිළිබද හැදින්වීම
7) Bitcoin Mining හැදින්වීම
8) Bitcoin Halving යනු කුමක්ද
9) Proof of work සහ Proof of stake යනු මොනවද ?
10) defi සහ dApps යනු මොනවද
11) Cryptocurrency
12) Commodities වර්ග
13) Ecosystems
14) Exchangers
15) Stable coins
16) Layer 2 Protocols
17) Hot සහ Cold wallets
18) DEX
19) Shitcoins
20 ) Oracles
21) NFT
22) Metaverse
23) WEB 3.0

යන අංශ පිලිබදව සරලම, මුලසිට, ක්‍රමානුකුලව, ඔබට තේරෙන සිංහලෙන් උගන්වනු ලැබේ

එමෙන්ම ඉදිරියේදී තවත් technical analysis සම්පුර්ණ වීඩියෝ මාලාවක්ද ඔබවෙත ඉදිරිපත් කිරීමට නියමිතය

මෙවන් අවස්ථාවක් අපතේ නොහරින්න.. අප Youtube නාලිකාවට පිවිසෙන්න