🔥 Burn Fat Fast. Discover How! 💪

දැන් ඉදන් සිංහල සබ් නැතුව English Sub එක්ක බලන්න ඉගෙන ගනිල්ලා | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

දැන් ඉදන් සිංහල සබ් නැතුව English Sub එක්ක බලන්න ඉගෙන ගනිල්ලා බන්

ඉස්සරහට මේ රටේ ජොබ් එකක්වත් නැ වෙන රටකට ගියත් සිංහලෙන් කතා කරන්න බැනෙ,English Sub වලින් ෆිල්ම්,සීරිස් බලල ඒ වචන අල්ලගනින්

ලැප් එකෙන් බලනවනම් Madura ඉන්ස්ටොල් කරගනින්,ඊට පස්සෙ නොදන්න වචනයක් තියේනම් Sub එකේ ඒක උඩ Right Click කරා Copy Cipboard ගියාම ඔටෝම මදුර එකෙන් සිංහල තේරුම බලාගන්න පුලුවන් "පුලුවන්නම් ඩයරියක් වගෙ අරන් ඒ නොදන්න වචන ලියාගන්න,එතකොට ආයි ආයි හොයන්න ඔනි නැ මතක හිටිනවනෙ "

කොහොම හරි සිංහල සබ් නැතුව බලන්න ඉගෙන ගනින් දන්න තෙරුමෙන් හරි,නොදන්න දේ ඔහොම හොයාගන්න

අනික සිංහල සබ් වල සමහර තේරුම් කියන දේවල් එක්ක ගැලපෙන්නෙ නෑ,තැනට ගැලපෙන විදියට සබ් එක හදල දෙනව ඇති ඒ නිසා හරිම දේ ඉගෙන ගන්න නැත්තම් පස්සෙ ඔයා අර බොරු තේරුමටම පුරුදු වෙනව

අන්තිමට කියන්න තියෙන්නෙ මන්නම් නොදන්න වචන දහස් ගානක් අල්ලගත්තෙ මේවයින්ම තමා දැන්නම්,සිංහල සබ් අරහං