🔥 Burn Fat Fast. Discover How! 💪

හරි,මෙන්න මේකයි දැනට ඉතිරි වෙලා තියෙන එකමම විසදුම ➤අපි ෆිල්ම | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

හරි,මෙන්න මේකයි දැනට ඉතිරි වෙලා තියෙන එකමම විසදුම

අපි ෆිල්ම් ලබාදෙන MCF Filter බොටාගෙන් ඔයාට ෆිල්ම් එකක් ලබාගැනිමට පෙර තත්පර කිහිපයක *ඇඩ්* එකක් නැරඹීමට සිදු වෙනව ඒක විතරයි MCF එකට කරන්න පුලුවන් එකමම විසදුම,මෙම ගෲප් එක ඉදිරියට ගෙනියන්න

ඇඩ් එක ඔස්සේ ඉදිරියට යා යුතු ආකාරය,කොහොමද ඇඩ් ක්ලික් කර කර ඉස්සරහට යන්නෙ එ සියලුම පිලිවෙල අපි ඔයාලට Step By Step මැසෙජ් එකකින් හෝ වීඩියො ක්ලිප් එකකින් කියා දෙනව

ඇඩ් එක ක්ලික් කරල ආවම අවසානෙදි නැවතත් Filter Bot ව ලැබෙනව,එය Start කරාම ෆිල්ම් එක ලැබෙනව

Tv Series සදහා ඇඩ් දාන්නෙ නැ ඒ වගේම Sub Bot ව අප්ඩේට් කරල අලුතින් සබ් ආපුවා එයටත් ඇඩ් දාන්න ඕනි උනොත් සුලු ඇඩ් එකක් දාන්න වෙනව

වගේම Premium Membership එක මාසෙන් මාසෙට නොනැවතී සිද්ද වෙනව,එයාලට Free Members ලට වඩා වැඩි විශාල ෆීචර්ස් ප්‍රමානයක් හම්බෙනව

දැනට සාකච්ඡා කරන් යනව Free Whatsapp Package ෆිල්ම්,සීරිස් රික්වෙස්ට් කරන ඕනිම එකක් දෙන්නත් Premium Members ලට,එය සිදුවන්නේ VPS එකක් හරහා එය ලබා ගැනීමට ඉතින් Premium එක සාර්තක වෙන්න ඕනි

ඉතාමත්ම සරල ඇඩ් එකක් වැටෙන්නේ

අදහස් කමෙන්ටුවක් දාලා කියන්න,හැමෝම