Get Mystery Box with random crypto!

ඇඩ් එක ක්ලික් කරල ෆිල්ම් එක ලබාගන්න ආකාරය පියවර පිලිවෙලට | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඇඩ් එක ක්ලික් කරල ෆිල්ම් එක ලබාගන්න ආකාරය

පියවර පිලිවෙලට

1.පලමුව ඔබ (https://clk.asia/BNjB) ඔය වගේ එන ලින්ක් එක ක්ලික් කරන්න.
ඊලගට Chrome වෙබ් බ්‍රව්සර් එකකින් එය Open වේවි.


2.ඊලගට I am Human ලෙස ලැබෙන Varification එක ක්ලික් කරන්න,එම වැරිෆිකේශන් එක උඩ ඇති ඔබ Select කරන්න ඕනි Image වලට අදාල Condition එක.

උදා:-Please click Image each Containing Traffic Light

(Traffic Light වගේ Cars,Dog,Rabbit,House ඔය වගේ හෝ වෙන Condition තියෙන Images ඒවි තෝරන්න)

3.එය තෝරා Next ලබාදී එහි ඇති Image ටිකත් තෝරා Verify ලබාදී To process Click,Here ලබාදී ඉදිරියට යන්න.

4.ඉන්පසුව තත්පර 20 යනකම් ඉන්න,ඉන් පසුව 0 Seconds ආවම යට ඇති කොල පාට කොටුව ඇතුලෙ ඇති Get Link Click කරන්න.

එකපාරම අලුත් page එකක් popup ad එකක් විදිහට ආවොත් ඒක Close කරන්න.

වැඩි විස්තර සියල්ලම ඔය වීඩියො එක බලල කරගන්න පුලුවන්

වෙන අය වගේ පරංගියා කෝට්ටෙ ගියා වගෙ ඇඩ් දාන්නෙ නැ,මේක MCF එක, ෆැමිලි එකක් විතරයි

මේ සියල්ලම කිරීමට සිදු වූයේ සියලුම ෆ්‍රී සර්වර් ප්‍රීමියම් කරපු නිසා ෆිල්ම් අප්ලෝඩ් කිරිමට වගේ ෆිල්ටර් කරන්නද ඉතා විශාල මුදලක් වැය වන නිසාය