🔥 Burn Fat Fast. Discover How! 💪

කොච්චර කිව්වත් කැම් බලන මිනිස්සු කැම් කොපියක් කොහෙන් හරි හොයන් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

කොච්චර කිව්වත් කැම් බලන මිනිස්සු කැම් කොපියක් කොහෙන් හරි හොයන් බලනවා කියලා මම දන්නවා. ඊයෙත් මම ෆිලුම බලන්න යන්න කලින් එකෙක් මට පොර ටෝක් දුන්නා උබලා බලන්න යන්න කලින් ඌ බැලුවා කියලා..

(ඒක ගූ කැම් කොපියක්.. බලපු පොර ඒක දන්නෑ. )

අතේ සතේ නැතුව හිඳිලා ඉන්න, හෝල් එකකට යන්නම බැරි, හැමෝම ෆිල්ම් එක බලන නිසා තමන්ටත් කොහොමහරි බලන්න ඕනි කියන ආසාව තියන අයට අද අපි Avatar The Way Of Water 2022 HDTC කොපියක් ගෲප් එකට දානවා.

වැදගත්

හෝල් එකක බලන්න බැරි, BluRay එනකන් ඉවසන්න බැරි අය විතරක් බලන්න. මොකද මේ කැම් කොපියෙන් ඔරිජිනල් VFX කොලිටි එක ෆීල් කරගන්න බෑ.

ඕනි අය ඩවුන්ලෝඩ් කරගන්න. දැනට ආපු හොඳම කොපිය දාලා තියන්නෙ. දැන් තරඟෙට පයිරේට් කොපි එළියට එනවා. ඒ නිසා නොදන්න කැම් කොපි ඩවුන්ලෝඩ් කරගෙන ඩේටා නාස්ති කරගන්න එපා.


HDTC දන්නැති අය මේ පෝස්ට් එක බලන්න : -
Click Here

#MCF