🔥 Burn Fat Fast. Discover How! 💪

MCF Lucky Word ඔයාට තියෙන්නෙ MCF Lucky Word කියලා අපෙ ෆිල්ම් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

MCF Lucky Word

ඔයාට තියෙන්නෙ
MCF Lucky Word කියලා අපෙ ෆිල්ම් ගෲප් එකට දාන්න විතරයි. එතකොට අපෙ Bot පෙන්නයි MCF Lucky Word png කියලා ෆයිල් එකක්. අන්න ඒක ඔයාලා අරගන්න ඕනි.

ඒ ෆයිල් එක ගත්තු අයට පෙනෙයි ඒකෙ Caption එකේ අද දවසෙ Lucky Word එක දාලා තියෙනවා. අන්න ඒක
@BlackEmpirePM_Bot එකට එවන්න විතරයි තියෙන්නෙ.

හරියටම හවස 6.30.00 ට, ඒ කියන්නෙ හරිම තත්පරේට අපිට ඒ මැසේජ් එක එවන කෙනා දිනුම්. අපි Screen Record එකක් දාගෙන ඉන්න නිසා හරියටම කෙනා හොයාගන්න පුළුවන් සහ ඒ Screen Record එක අපි චැනල් එකේ ශෙයා කරනවා.

Good Luck හැමෝටම..