Get Mystery Box with random crypto!

ඔන්න අද ඉදන් අපේ Request Bot ආයෙත් වැඩ කරනවා. ඔයාලට අපේ @Mo | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඔන්න අද ඉදන් අපේ Request Bot ආයෙත් වැඩ කරනවා.

ඔයාලට අපේ @MovieClubFamily_Chat එක හරහා දැනට අපෙ ගෲප් එකේ නැති Film / Series Request කරන්න පුළුවන්. Request කරන්නෙ මෙහෙමයි.

ඔයාට ඕනෙ කරන්නෙ Endgame 2019 ෆිල්ම් එක කියලා හිතමු. ඔයා
Chat Group එකට දාන්න ඕනි පල්ලෙහා විදිහට..

#request Endgame 2019

ඔන්න ඔහොම දාන්න. දෙන්නකො අරක මේක මුකුත් එපා. හැබැයි අනිවාර්යයෙන්
#request කියන එක තියෙන්නෙ ඕනි. TV Series එකක් උනත් ඔය විදිහට ඉල්ලන්න පුළුවන්.

(එහෙමයි කියලා පිම්සො වගේ එක දිගට එක්කෙනෙක් රික්වෙස්ට් 100 ක් විතර දාන්න එපා. එහෙම දැම්මොත්නම් එයාගෙ ඔක්කොම Reject වේවි. එක්කෙනෙක්ගෙ විතරක් දාන්න ගියොත් අනිත් හැමෝටම පරක්කු වෙනවා.)

ස්තූතියි.