Get Mystery Box with random crypto!

| මාවල්හි Hawkeyeට රංගනයෙන් දායක වන Jeremy Renner නිවසට පිවිසෙ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

| මාවල්හි Hawkeyeට රංගනයෙන් දායක වන Jeremy Renner නිවසට පිවිසෙන මාර්ගයේ හිම ඉවත් කරමින් සිටින අතරතුර අනතුරකට ලක්වීමෙන් තුවාල ලබා බරපතල තත්වයක සිටින බව ඔහුගේ ප්‍රකාශකයා Deadline වෙත සඳහන් කර තිබෙනවා.

රෙනර් බරපතල තත්වයක සිටියද ඔහු ස්ථායී අතට හැරෙමින් පවතින බව තවදුරටත් ඔහුගේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

Copied :


#HypeNews
#marvel #MCU
#JeremyRenner #hawkeye