🔥 Burn Fat Fast. Discover How! 💪

පසුගිය 2022 වසරේ විකාශය අරම්භ කළ Vikings : Valhalla කතා මාලාව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

පසුගිය 2022 වසරේ විකාශය අරම්භ කළ Vikings : Valhalla කතා මාලාවේ 2 වන කතා සමය අද නිකුත් වන්නට නියමිත යි. පළමු කතා සමය සේම සුපුරුදු පරිදි මෙම දෙවන කතා සමය ද කතාංග 8කින් සමන්විත යි.

මෙම කතා මාලාව තුලින් කියැවෙන්නේ, Vikings කතා මාලාවේ අවසානයට වසර සියයකට පසුව සිදුවන සිදුවීම වටා වන අතර දෙවන කතා සමය සඳහා Merlin කතා මාලවේ Arthur Pendragon ලෙසින් ප්‍රේක්ෂකයා වෙත පැමිණි 'Bradley James' ද සිය රංගනයෙන් දායක වී තිබෙනවා.

කතා මාලාව මේ වන විටත් 3 වන කතා සමයක් දක්වා සැළසුම් කර ඇති අතර දෙවන කතා සමයේ කතාංග 8ම අද
හරහා නිකුත් වනු ඇතියි.

Copied :


#VikingsValhalla #VikingsValhallaSeason2 #Vikings #BradleyJames #Netflix #NetflixOriginal #tsml