Get Mystery Box with random crypto!

අද ඉදන් Films වලට ඇඩ් බලන්න ඕනි නෑ. ඉස්සර වගේ Start එබුවා ෆි | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අද ඉදන් Films වලට ඇඩ් බලන්න ඕනි නෑ. ඉස්සර වගේ Start එබුවා ෆිල්ම් එක ගත්තා

එතකොට TV Series ?

TV Series වල ඇඩ් අයින් කරන්නෙ නෑ.. Series චැනල් එක හදලා ඒක Daily Maintain කරගෙන යන එක වැය වන කාලය එක්ක බලද්දි Series චැනල් එකට Join වෙන්න විනාඩියක ඇඩ් එකක් බලන්න බැරිකමක් නැතුව ඇති කියලා අපි හිතනවා.
ඒ නිසා ඒකෙ Ads තියෙනවා. ඒ වගේම Franchise / Actors Collection වලටත් ඒ විදිහටම ඇඩ් තියෙනවා.

ඒත් ඔයාලා වැඩිපුරම බලන්නෙ සහ හොයන්නෙ ෆිල්ම් නිසා අපි ඒකෙ Ads අයින් කරනවා.
TV Series චැනල් එකට ජොයින් වෙන එකෙන් හම්බෙන ආදායමෙන් Bot ලගෙ වියදම කවර් කරගන්න එක තමයි අපේ Target එක.. ඒකට ඔයාලගෙ Sup එක ඕනි.

අද හවස් වෙද්දි Films Bot ගෙන් Reply එන එක අඩුවේවි Bot Update කරන නිසා. හෙට වෙද්දි සම්පූර්ණයෙන්ම Ad නැතුව Films ගන්න පුළුවන් ඔයාලට

#MCF