Get Mystery Box with random crypto!

එහෙනම් සූදානම් වෙන්න Telegram කලාවෙන් ඔබ්බට ගිය MovieclubFamil | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

එහෙනම් සූදානම් වෙන්න Telegram කලාවෙන් ඔබ්බට ගිය MovieclubFamily එක සමග අත්වැල් බැදගන්න

දිනෙන් දින වෙනස් වන සිනමාවේ විස්තර,අපි විසින් කරනු ලබන Hype Film,Series අප්ලෝඩ්,විවිධ වූ සංසන්දනය කිරීම්,රිවිව්ස් අනම් මනම් එකතුවක් සමගින් Facebook හි වෙනස්ම ෆිල්ම් කලාවක් බිහි කිරීමට අපි සූදානම්

කිසි විටකත් වෙන Fb Page,Group මනින ආකරයට අපිව මනින්න යන්න එපා අපි සියල්ලම කරන්නෙ නියමම පිලිවෙලට,පිරිසිදුවට හා හොදට ගැලපෙන Post තමා ෆ්බී දාන්නෙ වගේම ඔයාලගේ හිත වෙනස් කරන්න පුලුවන් වෙන Post වලින් තමා අපි වැඩේ කරන්නෙ හැමවෙලෙම

එහෙනම් පටන් ගමු යාලුවනේ,ටෙලිග්‍රැම් ෆිල්ම් කලාවට අලුත්ම වෙනසක් පෙන්වූ අපිට,Fb ෆිල්ම් කලාවත් ජයගන්න පුලුවන් වෙන්නෙ ඔයාලගෙ දිරිගැන්වීම මතයි...

හැමෝම Link එකෙන් ගිහින් Page එකහි නම උඩ ක්ලික් කරල ෆලෝ කරල,Post වලට Like,Comment දාලා සප් එකක් දෙන්න

https://m.facebook.com/story.php?story_fbid=pfbid0Rxmw2niLPQCKGgWhuLsxL5o9ar4R6tt5nptSjNfTsBNJrN5tveS37qnEpL9Ji2dml&id=100068497352726&mibextid=Nif5oz

(ඔන්න එහෙනම් පටන් ගැන්මෙන්ම පොඩි සංසන්දනයක් කරා...පිලිවෙලට හා පිරිසිදුවට තමා වැඩේ කරන්නෙ අපි )