Get Mystery Box with random crypto!

හෙට දින ජීවිතයේ වැදගත්ම කඩඉම වන A/L විභාගෙට මුහුන දෙන නංගිලා ම | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

හෙට දින ජීවිතයේ වැදගත්ම කඩඉම වන A/L විභාගෙට මුහුන දෙන නංගිලා මල්ලිලාට හා සමවයසෙ හැමෝටම සුමන සමන් දේවාශිර්වාදයම ලැබේවා කියල එක සිතින් පාර්තනා කරනව

මීට මාස 11කට කලින් මාත් විභාගෙ ලියන කොට මේ වගේම පෝස්ට් එකක් දැම්මා...A3 ක් ආවම ඒ දැනෙන සතුට කියල නිම කරන්න බෑ ඒ සතුට මේ පාර ලියන හැමෝම විදින්න කියල මන් එක සිතින් පාර්ථනා කරනව ඔයාලා හැමෝටම

ඒ කාලෙදි හැමොම ඇහුවා මගෙන් උබ ෆිල්ම් ලයිෆ් එකයි ඉගෙනුමයි බැලන්ස් කරෙ කොහොමද කියල සරලයි....මගෙ හිතෙ තියෙනව චිත්‍රයක් මන් ඒක පාට කරගෙන යන්නේ හැමවෙලෙම ඒ තමා මගෙ අනාගත සැලසුම...එකම එක අධිෂ්ඨානයකින් ඉන්න,වරදින්නෙ නැ ලොවෙත්


Avishka Chamod
2021 A/L Batch