Get Mystery Box with random crypto!

ඔබගේ පාසලටත් නොමිලයේ ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පහත පියවර | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඔබගේ පාසලටත් නොමිලයේ ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. මෙය සම්පුර්ණයෙන්ම කියවන්න.

• ඔබ පාසැල ශ්‍රී ලංකාවේ අවම පහසුකම් සහිත ප්‍රදේශයක පිහිටා තිබෙන්නේ නම් , පරිගණක පහසුකම් අවම හෝ නොමැති නම් මෙම වැඩසටහන සඳහා ඔබ පාසැල නිසැකයෙන්ම සුදුසු වේ.

• අයැදුම් කරන අවශ්‍යතාව මත මේ වන විට අපට ලැබී ඇති සහ ලැබීමට නියමිත ලැප්ටොප් පරිගණක ප්‍රමාණය බෙදා හරිනු ඇත.

• පරිගණක බෙදා දෙන පාසැල් සහ පරිගණක ප්‍රමාණය තෝරාගැනීම අප විසින් පමණක් සිදු කරනු ඇත.

• අදාළ පාසලේ ගුරු මහතෙකු (එක පාසලකින් එක අයෙක්) හෝ විදුහල්පති තුමා විසින් පහත සදහන් ඊමේල් ලිපිනයට පාසලේ විස්තර යොමු කල යුතුයි. එහි අයැදුම් කරන පුද්ගලයාගේ නම , තනතුර , සම්බන්ධ කරගැනීම සදහා දුරකථන අංකයක් , පාසලේ නම ලිපිනය , සිසුන් පිලිබඳ තොරතුරු ඇතුලත් විය යුතුයි. මෙම තොරතුරු ඇතුලත් නොවන අයදුම්පත් නොසලකා හැරේ.

ranjanramanayakemedia@gmail.com

ස්තුතියි !
~ Ranjan Ramanayke Media

(ඔයත් ඉන්නෙ දුර පළාතක නම් දුෂ්කර පාසලක් ළඟනම් ඉන්නෙ ඒ පාසලේ ගුරුතුමෙක් හෝ විදුහල්පතිවරයෙක්ට මේ පිළිබඳව දැනුවත් කරන්න.)