Get Mystery Box with random crypto!

Hall හෙල්ලෙන්න Record තියන අපේ මෑන්, ගජමෑන්!! ආරම්භක සති අ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Hall හෙල්ලෙන්න Record තියන අපේ මෑන්, ගජමෑන්!!

ආරම්භක සති අන්තය වැඩිම ආදායම
සතියේ සෑම දිනකම වැඩිම ආදායම
වේගවත්ම මිලියන 10 ආදායම
වේගවත්ම මිලියන 15 ආදායම

වේගවත්ම මිලියන 20 ආදායම
වේගවත්ම මිලියන 25 ආදායම
ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉහළම pre-booking ප්‍රමාණය

අවුරුදු ගණනක් අපි වුණු වෙහෙසට...
මිලියන ගණනින් ඔබ දුන් ආදරයට...

අපි හැමදාමත් ණයගැතියි...

සියලු ශ්‍රී ලාංකිකයන්ට හදවතින්ම ස්තූතියි..

ඔබත් අදම 3D සිනමාහලකින් 3D කණ්ණාඩි
පැළඳගෙනම Real ‘ගජමෑන් 3D’ අත්දැකීම විඳගන්න

#Gajaman #Gajaman3D #Studio101