🔥 Burn Fat Fast. Discover How! 💪

M. Night Shyamalan විසින් අධ්‍යක්ෂණය කරන Knock at the Cabin චි | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

M. Night Shyamalan විසින් අධ්‍යක්ෂණය කරන Knock at the Cabin චිත්‍රපටය ආරම්භක සති අන්තය තුළදි ඇ.ඩො මිලියන 14.2 ක ඩොමෙස්ටික් බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන Domestic Box Office Chart එකේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්වී තිබෙනවා.

ඒ සති 7 ක් මුළුල්ලේ පළමු ස්ථානය ලබා සිටි Avatar: The Way of Water පහතට ඇද දමමින් වීම විශේෂත්වයක්. 80 For Brady $12.5M ක්ද Avatar The Way Of Water $10.8M ක් ද ලබාගනිමින් Avatar 2 චිත්‍රපටය මේ වන විට තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.

Source : Variety & Box Office Mojo

#MCF #KnockAtTheCabin #80ForBrady #AvatarTheWayOfWater