🔥 Burn Fat Fast. Discover How! 💪

හායි සහෝදර සික්ඛ,සික්ඛාවියනි මාස 2ක නිවාඩුවකින් පස්සෙ ඔන්න ආයි | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

හායි සහෝදර සික්ඛ,සික්ඛාවියනි මාස 2ක නිවාඩුවකින් පස්සෙ ඔන්න ආයි මන් ආවා

කැම්පස් වැඩ එක්ක හිරවෙලා හිටියෙ,තවමත් ඉවර නැ,අවුරුදු 4ක් අදින්න එපැයි

ඔන්න ඉන්දියන් වල අප්ලෝඩ් නොකරපු සියලුම ෆිල්ම් ටික අප්ලෝඩ් කරා,ඊට පස්සෙ English ටික ඊලගට අප්ලෝඩ් නොකරපු ඉන්දියන් සීරිස් ටික අන්තිමටම අලුතින් එන රික්වෙස්ට් පරන රික්වෙස්ට් සලකා බලන්නෙ නැත


අලුතින් අප්ලෝඩ් කරපු Films,

➤Christy (Malayalam Love Story-කොල්ලෙක් ගුරුවරියක්ට ලව් කරන ලස්සනම ලව් ස්ටෝරියක් )
➤Momo in Dubai
➤Dada (අසම්මත ආදරයක්)
➤Sasanasabha
➤Butta Bomma
➤Waltair Veerayya (Megastar Chiranjivi)
➤Christopher (Megastar Chiranjivi)
➤Chathuram (සුපිරිම 18+ Malayalam)
➤The Legend (Saravanan Legend )
➤Hunt (Malayalam Thriller සලරුවක්)
➤Vasantha Mullai (මේකටනම් ඔලුව විකාර වෙයි ශුවර් )
➤Kuttey (Arjun Kapoor
#New)
➤Bommai Nayagi
➤Iratta (Malayalam Crazy Thriller)
➤Run Baby Run (Tamil Thriller ෆිල්ම් එකක්,හිතාගන්න බැරි වෙයි )
➤Once Upon A Time In Jamaaligudda
➤Writer Padmabhushan (Colour Photo බැලුවනම් අනිවම බලන්න )
➤Ela Veezha Poonchira (Thriller,Mystery )
➤Gandhada Gudi (මියගිය Puneeth ගේ අලුත්ම ෆිල්ම් එක,යකො මැරිලත් එනව ඉවරයක් නැ )
➤Vaathi (Original HDRip,Danush Highest Gross Film )


මාර තොගයක් දාල නැ,ඔන්න ඔක්කොම දැම්මා,කොච්චර දාලා යන්න ට්‍රයි කරත් යන්නම බෑ ආයි එනව අප්ලෝඩ් කරන්න