Get Mystery Box with random crypto!

මේ වැඩේ කරන්න බෑ තව ටික දවසක් බලල #Request බොටාව අයින් කරල දාන | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

මේ වැඩේ කරන්න බෑ තව ටික දවසක් බලල #Request බොටාව අයින් කරල දානව

මන්දමානසිකයො වගේ ගෲප් එකේ තියෙන Film,Tv series ම Chat Group එකෙන් ඉල්ලනව,තනකොල හරි පුන්නක්කුද කන්නෙ

MCF Film and Tv Series රික්වෙස්ට් කියන ගෲප් එකේ නැත්තම් පමණක් චැට් එකට ඇවිල්ලා ඉල්ලන්න,නැතුව චැට් එකේ ඇවිල්ලා අනෙ බනේ ගැවට ෆිල්ම් එන්නෙ නෑ,ෆිල්ම් සීරිස් දෙන බොට්ලා ඉන්නේ රික්වෙස්ට් කියන ගෲප් එකේ..අර Movieclubfamily #01,#02 කියල ගෲප් දෙකක් තියෙන්නේ අන්න ඒවයෙන් තමා ෆිල්ම් ගන්න ඕනි


➤MCF Film and Tv Series Request Group

(ඔය ගෲප් එකේ නැත්තම් ප්‍රස්තා පිරුල විසදල ඇඩ් වෙන්න,බොරුවට ඇඩ්මින්ලට කරදර නොකර අප්ලෝඩ් කරපු එකම ඉල්ලනව )