Get Mystery Box with random crypto!

The Battle at Lake Changjin චීනෙ විතරක් රිලීස් වෙලා දවස් 20ක | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

The Battle at Lake Changjin

චීනෙ විතරක් රිලීස් වෙලා දවස් 20කට නොඅඩු කාලෙකින් ඇමරිකන් ඩොලර් බිලියනයක් හොයපු,මතක් වෙනකොට ඇගේ හිරිගඩු පිපෙන,ඒ ගැන කතා කරන්න දෙයක් නෙමෙයි වචන එන්නෙවත් නැති අති සුපිරිතම Masterpiece සිනමා නිර්මාණය ඔබ බැලුවාද

The Battle at Lake Changjin 2021

The Battle at Lake Changjin 2022


Part 02යි...හොලිවුඩය පවා හොල්ලන සිනමා නිර්මාණය....චීනෙ ඇතුලෙ විතරක් ඩොලර් බිලියනයක් හෙව්වනම් අටුවා ටීකා,ඇලපිලි පාපිලි මක්කටද බන්....

තනිකරම බෝම්බයක්ම තමා මේකනම්,මේවා නොබලපු දෑස් මොනතරම් දුක්ඛිතද ඉතින්
70k ආසන්නව ඉදලත් එකෙක් මේ වගේ ෆිල්ම් එකක නම ටයිප් කරන්නෙ නෑ රික්වෙස්ට් නම් ඉල්ලනව හොයාගන්නවත් නැති ෆිල්ම් වලනම්

Day 04 My Recommendation For You