🔥 Burn Fat Fast. Discover How! 💪

අපේ MCF Members ලට පොඩි දැනුම් දීමක් දෙන්න තියෙනවා. ඔයාලා දන්න | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අපේ MCF Members ලට පොඩි දැනුම් දීමක් දෙන්න තියෙනවා. ඔයාලා දන්නවනෙ මේ ටිකේම ඔයාලට Ads නැතුව ෆිල්ම් සීරිස් ගන්න දුන්නා කියලා. ඒත් එහෙම හැමදාම දෙන්න විදිහක් නෑ. මොකද Files Upload කරන්න ගන්න Server එකට මාසෙට 15$ වගේ ගෙවන්න ඕනි.

ඉතින් Donation දෙන කවුරුත් නැති නිසා ආපහු Ads දාන්න වෙනවා. හැබැයි Ads නොදා ඉන්නත් පුළුවන් එක ක්‍රමයක් තියෙනවා.

ඒකට හැමෝගෙම සහයෝගය ඕනි වෙනවා. මැසේජ් එක බලලා

" මම උදව් කරේ නැති උනාට කමක් නෑ.. මේකෙ 50000 ට වඩා කට්ටිය ඉන්නවා ඒ අය කරාම ඇති"

කියලා ඔයා හිතනවනම් අපිට ඉස්සරහට ඇඩ් දාන්න වෙනවා. එහෙම නොකර ඔයාට අපිට මේ විදිහට උදව් කරන්න පුළුවන්.


පල්ලෙහායින් දාන ලින්ක් එකෙන් Ad ටික බලාගෙන යන්න ඕනි ටෙලිග්‍රෑම් චැනල් එකේ ලින්ක් එක හම්බෙනකන්.. එහෙම එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම ලින්ක් එක හරහා ගිහින් Telegram Channel එකට ජොයින් උනාම ඒ එක්කෙනෙක්ගෙන් අපිට රු. 1 යි සත ගානක මුදලක් හම්බෙනවා.

ඔව් පොඩිගානක් තමා
ඒත් සියළුදෙනා උදව් කරොත් 15$ ක් ඒ කියන්නෙ රු. 4700 ක් වගේ ගානක් එකතු කරගන්න එක ලේසි වැඩක්...

(15$ Server එකට විතරයි. Telegram Premium
වලට යන ගාන නැතුව.)

ඒ වගේම මේ චැනල් එකේ 50000 ට වඩා කට්ටියට හිටියට මේකෙ මැසේජ් බලන්නෙ 3000 - 4000 ක් අතර පිරිසක් කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා. ඉතින් ඒ බලන හැමෝම ලින්ක් එකෙන් ගියොත් අපිට මාසෙම ඇඩ් නොදා ඔයාලට ෆ්‍රී දෙන්න පුළුවන්.

මෙන්න ලින්ක් එක

https://clk.asia/dYZ9

හෙට උදේට ලින්ක් එකෙන් ගියපු අය ගානයි එකතු උන ගානයි චැනල් එකට දානවා. පුළුවන් හැමෝම සහයෝගය දෙන්න.


ලින්ක් එකෙන් දෙපාරක් ගියා කියලා සල්ලි වැඩිපුර එන්නෑ... ඒ නිසා එකපාරක් ගියාම ඇති.