Get Mystery Box with random crypto!

මොකක්ද මේ අද දෙනවා කිව්ව MCF එකේ විශාලම Suprise එක... ඇත්තම | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

මොකක්ද මේ අද දෙනවා කිව්ව MCF එකේ විශාලම Suprise එක...

ඇත්තම කීවොත් මේක මගෙයි, දිනුකගෙයි Dream Project එකක්. ඒ Dream එකට ඔන්න අපි Professional විදියට ලඟා වුනා කියලා සතුටින් කියන්න පුළුවන්.


𝙒𝙚 𝘼𝙧𝙚 𝙃𝙖𝙥𝙥𝙮 𝙏𝙤 𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩 𝙊𝙪𝙧 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙒𝙚𝙗𝙨𝙞𝙩𝙚

https://movieclubfamily.com




ඇයි අපේ MCF Site එක Professional වෙන්නේ ?

අපි මෙම Site එකට Upload කරනු ලබන්නේ 1080p x265, 2160p (4k) x265 Movies පමණයි, අත්‍යාවශ්‍යම අවස්තාවක Hype එක වැඩි Films වල 720p x265 Upload කරනු ලබනවා.

සියලුම Films ලෝකයේ තියෙන සුපිරිතම x265 Encodes වන PSA, UTR, Joy, Tigole, poOlLa, Smurf, AVK, LSSJBroly, RARBG, ALB, DQ වැනි Encodes වලින් සමන්විත වේ.

ඔයාලට අවශ්‍ය ඕනිම Film එකක් හෝ TV Series එකක් පැහැදිළිවම Genre වලට වෙන් කර ඇති නිසා අපිළිවෙල බවක් නැත.

අනික කියන්න ඕනි අපි මුලින්ම දෙන්න හැදුවේ Speed Index Link. නමුත් මෙම අගෝස්තුවේ සිට සියලුම Enterprises Shared Drive, Google විසින් Limit කරන නිසා අපි ඒ වැඩේ අත්හැරලා අලුත් විසඳුමකට අනුව තමා මෙම Site එක පවත්වාගෙන යනු ලබන්නේ...

අනික Index Drive Link වලට Copyright issues, Overload විතරමයි. හැමවෙලේම Maintenance තමා එහෙම උනාම

ඒවගේම අපේ පරණම අයනම් දන්නවා මේක අපෙ පළවෙනි Website එක නෙමෙයි කියලා මුල්ම කාලෙ තිබ්බ Movie Universe Blog Site එක ගැන දන්න අය දන්නවා ඉතිම්

අවසානෙට කියන්න ඕනි මෙම Site එක අපේම Template එකකට අනුව නිර්මාණය වූ ලද්දක් Normally, MCF අපි ගාව Copy Paste නෑ.. අපේ Waiting Area, Tv Series Channels වැනි දේවල් කොපි කරල තමා හැමෝම වගේ දැන් Films Group කරන්නෙත්.

අවුරුදු තුනකට වැඩි කාලයක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටි Film ලෝලි ඔබට, අප විසින් ආඩම්බරයෙන්, ආදරයෙන්, ගෞරවයෙන් අපගේ Official Website එක ලබාදෙනවා ඔන්න එහෙනම්...