Get Mystery Box with random crypto!

Antrum මේ ෆිල්ම් එක බැලුවොත් ක්ශනික මරනයලු, භයානකම ෆිල්ම් එක | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Antrum

මේ ෆිල්ම් එක බැලුවොත් ක්ශනික මරනයලු, භයානකම ෆිල්ම් එකලු දැනට නිශ්පාදනය කරපු මාත් මැරිලා ඉන්නේ ඔයත් එන්න මැරෙන්න

මේ ෆිල්ම් එක විශේශයි,

ඔබත් සුදු තාත්තිට යවපු Sms එකට රිප්ලයි පරක්කු උනා කියල බෙල්ලෙ වැල දාගන්න හිතන නිබ්බියක්ද, ඔබත් ඔටෝපයර් ගේම් එක ගහනකොට අම්මා පෝම් එක උදුරන් ගත්තා කියල බෙල්ලෙ වැල දාගන්න හිතන නිබ්බෙක්ද, ඔබත් කෙල්ල හෝ කොල්ලා බුටක් තිබ්බා කියල වහ බොන්න හිතන ඇටරිලවෙක් හෝ රිලවියක්ද, ඔබත් හාමුදුරුවන්ට දෙකයි මට එකෙක්වත් නෑ කියල සාරංගගෙ හාර්පික් බොන්න හිතන නිබ්බෙක්ද, ඔබත් තාම ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් නැති කෙල්ලත් එක්ක හෝ කොල්ලත් එක්ක ගෙදරින් පැනල යන්න හිතන හිකනල නිබ්බෙක් හෝ නිබ්බියක්ද

ඇයි මේ තරම් විසදුම් නැති ප්‍රශ්න වලට අමාරුම ක්‍රම යොදාගන්නෙ මැරෙන්න, මෙන්න ලේසිම ක්‍රමේ Film එක බැලුවා මැරුනා

අසරන නිබ්බන්ගේ හා නිබ්බියන්ගේ පතරංග ප්‍රශ්නවලට කදිම විසදුම

ශ්‍රී ලංකා ජනගහන පාලන අධිකාරිය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.