Get Mystery Box with random crypto!

Invincible DC / Marvel Comics ගැන මේකෙ හැමෝම වගෙ අහල ති | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Invincible


DC / Marvel Comics ගැන මේකෙ හැමෝම වගෙ අහල තියෙන නිසා පොඩි වෙනසකට Image Comics වලට අයිති Invincible Universe එක මත පදනම් වුන Animated Series එකක් ගෙනාවා.

Image Comics ගැන ටිකක් කිවුවොත් මේක තනි Universe එකක් නෙමේ Marvel / DC වගේ. ඒ නිසා Image Comic වලට " Spawn " , " Saga " , " Invincible " Comic Universe වගේම ගොඩක් අය ආසාවෙන් බලපු " The Walking Dead " Universe එකත් අයිතියි. ඒත් Universe අතර කිසිම සම්බන්ධයක් නෑ.

( මුලින් ආවෙ The Walking Dead Comic එක. පස්සෙ තමා ඒකට ලොකු Fan Base එකක් සෙට් උන නිසා TV-Series එක ගැහුවෙ )

Invincible Series එකත් දැනට Amazon Prime ලගෙ සුපිරිම Productions වලින් එකක් හොඳ Story යක් Action එක්ක Boring නැති විදියට දීලා තියෙන. ( Season 2 ත් එනව මේ November 3 )

මේක Animation උනාට Violence නම් වැඩි. ඒවට අකමැති අය පරිස්සමින් බලන්න.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 15 Recommendation For You


අපගේ සියලුම Reviews පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/