Get Mystery Box with random crypto!

ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා කියන්න. අද ඉ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා කියන්න.

අද ඉදන් ආපහු සැරයක් ඔයාලට ඇඩ් නැතුව ෆිල්ම් සීරිස් ගෲප් එකෙන් ගන්න පුළුවන්.

අපෙ වෙබ්සයිට් එකෙනුත් ගන්න පුළුවන්. ඔයාලා ඉන්න රටට අපෙ සයිට් එක වැඩ නැත්නම් කියන්න. රට බලලා අපි ඒ රටට access දෙන්නම්.


එතකොට අපිට අප්ලෝඩ් වලට බොට්ලා හොස්ට් කරන්න සල්ලි කෝ ? කියලා ඔයාලා හිතයි. ඒකට අපි තව තීරණයක් ගත්තා. අපෙ චැනල් / අපෙ සයිට් එකේ ඇඩ් එකක් ඔයාලට දාගන්න ඕනි නම් ඒ ඇඩ් දාගන්න පුළුවන්. කලින්ට වඩා ගණන් අඩු කරලා තියෙන්නෙ. ඉතින් ඒ ඇඩ් වලින් අපෙ ගාන කවර් කරගන්න ඉන්නෙ.

එතකොට ඇඩ් ආවෙ නැත්නම් ?

ඇඩ් ආවෙ නැත්නම් අලුත් ෆිල්ම් අප්ලෝඩ් වෙන එක නතරවෙයි. නැවතුන දවස වෙනකන් දාපු ෆිල්ම් සීරිස් විතරක් තියෙයි.


ඒකට විසඳුමක් නැද්ද ?

තියෙනවා
ඔයාලට තියෙන්නෙ මේ Updates Channel එකේ දාන මැසේජ් දවස ගානෙ ඔයාගෙ ඇගිල්ලෙන් ටච් කරලා බලන්නයි ඔයා දන්න යාළුවොන්ට අපෙ ගෲප් ගැන කියන්න / ෆ්බි එකේ ශෙයා කරලා අපෙ ගෲප් එකේ කට්ටිය වැඩි කරලා දෙන්න විතරයි.

ඒනම් එච්චරයි. ආයෙ සයිට් වල ලින්ක් ක්ලික් කරන වැඩේ ඔයාලට නොදී ඉන්න තමා අපි තීරණය කරලා තියෙන්නෙ. ඒක එහෙම්ම තියාගන්න එක ඔයාලා සතුයි.