Get Mystery Box with random crypto!

Thalapathy Vijay දායක වන අලුත්ම Film එක වන LCU Cinematic විශ්ව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Thalapathy Vijay දායක වන අලුත්ම Film එක වන LCU Cinematic විශ්වයේ Leo ෆිල්ම් එකේ Official Poster 2

මෙම Poster දෙක නිකුත් වී මිනිත්තු 30ක් යාමට පෙර Instra තුල 1 Million Like පසු කර යාමට සමත් වූ අතර එය එතෙක් මෙතෙක් ඉන්දියාවේ වැඩිම Hype එකක් තිබුනු KGF 2, Pushpa 2 ෆිල්ම් වල Record ද බිද දමමින්....

ෆිල්ම් එක නිකුත් වීමට තව දවස් 40ක් වගේ තිබියදී UK වල Ticket booking open වූ අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඉන්දියානු ෆිල්ම් එකක් වාර්තා කරපු වැඩිම ටිකට් අලවිය මාසයකටම පෙර Leo සතු වූ අතර දැනටමත් ටිකට් 23000+ UK වල අලෙවි අවසන් වේ....කෝටි 625+ හොයපු රජිනිගෙ Jailer ෆිල්ම් එකද අවසන් සතියේ Ticket booking open කරත් අලෙවි වූයෙ ටිකට් 1500ක් වගෙ වේ

Leo ෆිල්ම් එක නිකුත් වීමට පෙර Pre Buisness වලින් දැනටමත් කෝටි 400+ සොයාගෙන ඇති අතර එය Kollywood ඉතිහාසයේ අසමසම වාර්තාවකි

වාර්තා වන අන්දමට මෙය කෝටි 1000+ පසු කරයි කියා අනුමාන කරන අතර Thalapathy Vijay දැනට පිට පිට ෆිල්ම් 8 කට Blockbuster Label එක ලබාගෙන ඇත.

LCU Cinematic Actors

Thalapathy Vijay
Surya
Karthi
Kamal hasan
Faasil
Sethupathi
Superstar Rajini (Thalaiver 171)