Get Mystery Box with random crypto!

ලොවක් ආදරෙ කරපු කී පාරක් බැලුවත් එපා නොවුනු 3 Idiots ඩිරෙක්ට් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ලොවක් ආදරෙ කරපු කී පාරක් බැලුවත් එපා නොවුනු 3 Idiots ඩිරෙක්ට් කරපු Rajkumar Hirani ම කියනව ශාරුක්ගෙ Dunki ෆිල්ම් එක 3 Idiots වලට වඩා සුපිරියි කියල වගේම, ඊට වඩා Fun කියලත්

දෙසැම්බර් 21 වෙනිදටම KGF Universe එකේ ෆිල්ම් එකක් වන Salaar ද නිකුත් වන අතර එදිනම ඉන්දියාවෙ සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂක Rajkumar Hirani ඩිරෙක්ට් කරන ඉන්දියාවෙ විශිෂ්ටතම නලුවා වන ශාරුක් ඛාන් දායක වන Dunki ෆිල්ම් එකද නිකුත් වේ

කවුරු දිනාවිද, ශාරුක්ගෙ අන්තිම ෆිල්ම් දෙකම 1000Cr+ ගිහින් ඉවරයි


ඒ වගේම Prabhash ට Fanz ලා නොහිටියට Salaar ෆිල්ම් එක KGF UNIVERSE ෆිලුමක් නිසා ගේමක් තියෙවි කියල කියන්න පුලුවන්