2021-03-11 21:43:12
PIUMI HANSAMALI (Instagram)
Superstar @ranjanramanayake happy birthday අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වංචා කරලා නැ හොර වැඩ කරලා එයාට ලැබුන වැටුප පවා දුප්පත් මිනිස්සුන්ට බෙදා දුන්නො.දන්න තරමට ඇත්තම පමනයි කතා කරෙ.බොරැ දෙක තුනක් කිව්වද නැද්ද කියලා නම් මම දන්නේ නැ හරියටම පවු අද සිරගෙදරක සිර බත් කැමට සුදුසු කෙනෙක් නෙවෙයි පවු මොනා උනත් anyway #godblessyou
1.2K views18:43