Get Mystery Box with random crypto!

Piumi Hansamali

Logo of telegram channel piumihansamali — Piumi Hansamali P
Logo of telegram channel piumihansamali — Piumi Hansamali
Channel address: @piumihansamali
Categories: Blogs , Pictures and photos
Language: English
Subscribers: 51
Description from channel

Account for sale

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 2

2022-08-24 00:48:44
Piumi hansamali (TikTok)

I love u so much mage pana @Prageeth Thanushka M අද ගියා පොඩි shopping එකක් අපි දෙන්නා එයා ඉතිං මට හරිම ආදරෙයි මාත් ආදරෙයි උබට හරිද
788 views21:48
Open / Comment
2022-08-24 00:48:36
Piumi hansamali (TikTok)

මගෙ පන නෙ ඉතිං @Prageeth Thanushka M ජිවිතෙ ගොඩක් පිං කරන්න ඔනෙ ජිවිතෙ විදින්න දෙන කෙනෙක් ලැබෙන්න.ඉතිං හොද සහාකාරයෙක් ලැබුනම යාලුවො එක්ක party කරන්න යන එක නවත්තලා.ඉන්න මොකද කාලකාන්නි bestie ලා කැමති නැ.හොදම යාලුවා ලස්සනට ඉන්නවට.ජිවිතෙ මට ගොඩාක් අත්දැකිම් තියනවා.දැං මට අවුරුදු 30 ක්.ඉතිං මම දැං මෙ ජිවිතෙ ගොඩක් දුර දැකලා ඉවරයි.මම ආසං දැං තනියම ඉන්න.යාලුවො එපා specialy ගැහැනු යාලුවො ලං කර ගන්න එපා .පිරිමි යාලුවෙක් හොදම මිතුරා කර ගන්න මට ඉතිං මගෙ man හිටියාම හොදටම ඇති .මෙ තමයි මගෙ ලොකෙ i love u so much පන.එක වෙලාවකට බිව්වම ඔයාත් මාර ඇනයක්
776 views21:48
Open / Comment
2022-08-24 00:48:14
Piumi hansamali (TikTok)

Lollia pinkish glow now available brides ලාට විශෙහයෙන් ගෙන්නපු එක.ලස්සල glow එකක් එනවා සුදු කෙනෙකුටත් පාවිච්චි කරන්න පුලුවන් එ වගෙම තමයි පැහැයෙන් ගොඩක්ම අඩු කෙනෙකුටත් පාවිච්චි කරන්න පුලුවන්.ඉක්කමනටම ලස්සන glow එකක් එනවා.දැං සති දෙකක ඉදල මම පාවිච්චි කරන්නෙ නම් මෙක තමයි.ඉතිං ලොලියා.සුදු Pack එකයි yellow pack එකයි පාවිච්චි කරන අයට කිසිම ගැටලුවක් නැතුව මෙකත් පාවිච්චි කරලා බලන්න පුලුවන්.අපෙ මෙ නිශ්පාදන 3 නම ඉක්මනටම ලස්සන glow එකක් එනවා.VIP yellow pack එකෙන් නම් එන්නෙ ලස්සලම ලස්සන gold color එකක්.සුදු cream pack එකෙන් වෙන්නෙ තියන skin color එක හොදටම glow වෙන එක.pinkish එකෙත් ඉක්මනටම රිසාල්ට් වැඩි.original lolliya bank accents මෙන්න මෙවාපමනයි. Lolliya skin care pvt HNB bank account 055010173039 current account branch boralle Lolly’s PVT 8014308518 commercial bank branch rajagiriya වැඩි විස්තර සදහා අමතන්න 0771160000 +94 (70) 615 5561 මෙ නම්බර්ස් පමනයි මෙ නිශ්පාදනවලට තිබෙන්නෙ 30 thousand only
859 views21:48
Open / Comment
2022-08-14 03:25:30
Piumi hansamali (TikTok)

පවු ඉතිං රැපියල් 200 කින් අද කාලෙ බත් පැකට් එකක් තියා හරියට වෙලක් වත් කන්න විදිහක් නැ.ඇත්තටම බලන්නකො පවු එ තාත්තා.තියන සතුට බලන්නකො. පුලුවන් හැම මොහොතකම කාට හරි පිහිටක් වෙන්න.ජිවිතෙට පිනක් දාහාමක් නොකරපු Mrs world කෙනෙක් ඉන්නවා දැං අවුරුද්දක ඉදලම මාව copy කරනවා මම කරන කරන දෙ කරනවා.අනෙ එ පිනත් ඉතිං මටම තමයි මාව බලන්න නෙ එයා පිං දහම් කරන්නෙ.ජිවිතෙට පුසෙක්ට බලු කුක්කෙක්ට කැම එකක් නොදාපු එයා දැං බල්ලො පුසො හොය හොය කැම දාදා යනවා යන්නෙ උඩිං එත් copy කරන්නෙ Piumi hansamali ව I’m so proud of me ඇත්තටම හොද දෙවල් copy කරාට කමක් නැ
3.1K views00:25
Open / Comment
2022-08-14 03:25:20
Piumi hansamali (TikTok)

2022/08/05 Petrol ගහන්න ගිහින් ගෙදර යන ගමන්.මෙයාලා ඉන්නවා McDonald’s එක ලග එපැත්ත බලන් ඉන්නවා.කතා කරන්න බැරි උනාට එතනට වෙලා ඉන්නෙ බඩගින්නට කැම මොනා හරි දෙනකල් තමයි ඉතිං.අපිටවගෙම බඩගින්න එයාලාටත් මහා ගොඩක් දැනෙනවා.ඉතිං මම ගිහින් Chiken. අරං දැම්මා.බලන්නකො හොදටම බඩගින්නෙ කාගෙන කාගෙන යනවා යකු සංසාරෙ දවසක ඔබත් මමත් අරං යන්නෙ.මෙ කරන පිනක් පමනයි මහා ගොඩක් රැස් කල මිල මුදල් වත් සල්ලි දෙපල වත් අපි අරං යන්නෙ නැ.
2.5K views00:25
Open / Comment
2022-08-14 03:25:12
Piumi hansamali (TikTok)

2022/08/03 මමgym ගිහින් ගෙදර යන ගමන්.ගෙදරට බඩු ගන්න ගියා.මෙ අක්කා ඉන්නවා දැක්කා.පවු ලස්සන දුවෙක්.මටකොමත් ලමයි දැක්කම ඉන්න බැචුට්ටක් වඩා ගන්න ඔනෙ උම්මා දෙන්න ඔනෙ මමහරිම ආදරෙයිපුංචි ලමයින්ට.මම එ අක්කා එක්ක කතා කරලා මෙ දුවව වඩා ගත්තා.අනෙ පවු සිතලයි හොදටම කෙල්ල චු දාගෙන ඇදුමෙ හොදටම එයාව වඩා ගත්තා මගෙ ඇගෙ ඔක්කම චු පවු එත් මට අප්පිරිය උනෙ නැ පුංචි ලමයි නෙ.මගෙ පුතාත් පුංචි කාලෙ ඔනැ තරම් මගෙ ඇගෙ චු දාලා ඇති.මටත් පුතාට පැම්පස් අරං දෙන්න තරම් නම් වත් කමක් නම් තිබ්බෙම නැ ඉතිං නැති බැරි කමෙ වෙදනාව මම තරම් නොදන්න ගැහැනියක් නැති තරම්.මම ඉක්මනටම ගිහින්.චුටි කෙල්ලට ඔක්ක ගත්තා .අරං එඅක්කට කිව්වා එයාව ඉලග දවසෙ හොදට wash දාලා සුවදට තියන්න කියලා මමඔක්කම අරං දුන්නා.අරං දිලා සල්ලි දුන්නා දැං සිතලයි නෙ ගෙදර යන්න කියලා .අනෙ එ සල්ලියි බඩුයි අරං ඉක්මනටම එ අක්කා ගෙදර ගියා.පවු ඉතිං මෙ කාලෙ හැමොම අසරනයි.පුලුවන් විදිහට අපි පිහිට වෙමු.එතකොට මෙ ලොකෙ තව ලස්සන වෙයි
2.2K views00:25
Open / Comment
2022-08-14 03:24:44
Piumi hansamali (TikTok)

මගෙ පනනෙ ඉතිං @Prageeth Thanushka M
1.8K views00:24
Open / Comment
2022-08-14 03:24:28
Piumi hansamali (TikTok)

ඉයේ nails දාන්න යද්දි දැක්කා ඉදගෙන ඉන්නවා හරිම ලස්සන දුවලා දෙන්නෙක්.කැම අරං දෙන්නද කියලා ඇහුවම හා කිව්වා එක්කං ගියා ඔනෙ කැම එකක් ගන්න කියලා.ඉස්කොලෙ යනවද ඇහුවා ඔව් දැං ගිහින් ආවෙ කිව්වා.එත් කැම කැවෙ නැ කිව්වා පවු දෙවියනෙ බඩගින්නෙ ඉන්නවා.තාත්තාත් නැලු පවු කැම අරං දුන්නා.podi man ගෙ chokko වගයක් තිබ්බා car එකෙ එකක් දුන්නා කන්න කියලා.කවදා හරි හරියන්න ඔනෙ මෙ වගෙ අසරන අයට පුලුවන් හැම වෙලාවකම කාට හරි පිහිටක් වෙන්න.බුදුසරනයි
1.7K views00:24
Open / Comment
2022-08-14 03:24:08
Piumi hansamali (TikTok)

එයා මගෙ model cream ගාන්න නම් මැන් ආස නැ එත් මගෙ කටෙ බලෙට ගැවා කොමද දැං හෙන උලුවෙන් ඉන්නෙ.saffron ගාලා
1.6K views00:24
Open / Comment
2022-08-14 03:23:56
Piumi hansamali (TikTok)

Saffron අඩංගු Lollia VIP set එක ලස්සන gold color එකකට කැමති අයට මෙක පාවිච්චි කරන්න පුලුවන්.ඉක්මනටම රිසාල්ට් බාලාපොරොත්තු වෙන්න පුලුවන්.ඔයාලා පාවිච්චි කරලා බලන්නකො.මගෙ bf ට තමයි මුලින්ම දුන්නෙ එක පාවිච්චි කරන්න.එයා තමයි මගෙ ලැබ් එකෙ වදුරා ඔය ඉන්නෙ කහා කුරැල්ලා වගෙ කාන්තා පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුලුවන්.ලස්සනම ලස්සන gold color එකක් තමයි එන්නෙ.අපෙ කලින් cream pack එකෙන් ලස්සන glow එකක් එන්නෙ.මෙකෙන් වෙන්නෙ gold color එකක්.next week එකෙ එනවා pinkish color set pack එක .skin ඩැමෙජ් වෙන්නෙ නැ.වෙනත් සුදු වෙන creams වගෙ බය නැතුව අරං ගාහාල්ලා නැත්තං නිකං ඉදහල්ලා වැඩි විස්තර සදහා අමතන්න +94 (70) 615 5561
1.5K views00:23
Open / Comment