Get Mystery Box with random crypto!

Piumi Hansamali

Logo of telegram channel piumihansamali — Piumi Hansamali P
Logo of telegram channel piumihansamali — Piumi Hansamali
Channel address: @piumihansamali
Categories: Blogs , Pictures and photos
Language: English
Subscribers: 51
Description from channel

Account for sale

Ratings & Reviews

3.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 4

2022-06-13 22:41:55
Piumi hansamali (TikTok)

@prageeththanushkamendis I love u
266 views19:41
Open / Comment
2022-06-13 22:41:47
Piumi hansamali (TikTok)

චුට්ටක් පරන video එකක් මටදාන්න අමතක උනා.බලන්නකො එයාව බලන්න ගියා යනකොට දැක්කෙ මගෙ photo එකක් අලවන් ඉන්නවා එයාගෙ රැම් එකෙ පවු දෙවියනෙ එක දැකලා නම් දුක හිතුනා කොච්චර ආදරයක් හිතෙ ඇති ද මට නොකිව්වට
265 views19:41
Open / Comment
2022-06-13 22:40:57
Piumi hansamali (TikTok)

#tureky පෙරෙත කමටකාලා කාලා බලන්නකො බන්ඩිය එලියට ඇවිල්ලා එම ආවා කියලා මම කැම කන එක අඩු කරනවද නැනෙ.මොකොද මම victorya screet model ද නැනෙ මට හොදටම බත් කන්න ඔනෙ බඩගිනි හැදෙන හැදෙ වෙලවෙට.පුංචි කාලෙ ඉදලම බත් වලට පුරැදු.ඔය සැලඩ් චිස් පෙති එලවලු.වගෙ posh කැම කාලා මට බඩපිරෙන්නෙ නැ.බත් කාලා ඔනි නම් එවත් කන්න බඩෙ ඉඩ තියනවා හොදටම සමහර අය posh කියලා පෙන්නන් කන්නෙ සැලඩ් එඋනාට එයාලා ගොඩාක් පිටිසර පාලාත්වල හැදුනු වැඩුනු අය.වදින්න ඔන අය වද්ද ගන්න I don’t care මට නම් ඔය ගොං posh පෙන්න බැ අප්පිරියි
260 views19:40
Open / Comment
2022-06-13 22:40:47
Piumi hansamali (TikTok)

My babe @prageeththanushkamendis plz follw him එයාට follws ලා මදි කියලා ටිකක් upset එකෙ ඉන්නෙ
260 views19:40
Open / Comment
2022-06-13 22:40:40
Piumi hansamali (TikTok)

Thank you babe

@piumihansamali
258 views19:40
Open / Comment
2022-06-13 22:40:31
Piumi hansamali (TikTok)

I love u so much babe @prageeththanushkamendis ඔයාට තියන ආදරෙ නිසාම මමගෙදරින් එලියට බහින්නෙ වත් නැ no party no clubing එවා ඔක්කම ඔයා එක්ක විතරයි. @Miyasi K Sandy next time will go මැනිකෙ අවුරැදු 10 ක විතර මගෙ යාලුවා අනෙ කාටවත් ඉරිසියා කරන්නෙ නැ අනුන්ගෙ දෙවල් හොයන්නෙ නැ තමන්ගෙ පාඩුවෙ ජිවත් වෙනන ගැහැනියක්.එ ඔයාගෙ උගත් කම වෙන්න ඇති ඔයා කොමත් classy model නෙ ඔයාගෙ හිතෙ නැ යාලුවට කෙලවෙනකල් බලන් ඉන්න සින් එකනෙ ඔයාටාත් හොද ආදරයක් ලැබ්ලා ඔයා සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ඉන්න
290 views19:40
Open / Comment
2022-06-06 14:37:37
Piumi hansamali (TikTok)

වදින්න නම් හම්බුනෙ නැ පිංතුර අරං ම මට හති මගෙ fans ලා නෙ මට ආදරෙ නිසානෙ එන්නෙ එයාලා .මට කොච්චර මහන්සි උනත් මම බැකියලා කියන්නෙ නැඑයාලාට මොකද හිත රිදෙයි කියලා බයයි පවු නෙ මම කිගෙවත් හිත රිද්දන්න කැමති නැති කෙනෙක් ආදරෙයි ඔක්කටම බුදුසරණයි
1.3K views11:37
Open / Comment
2022-06-06 14:35:55
Piumi hansamali (TikTok)

කරගමගියා වැදලා එලියට ආවම මෙපුතා ඇවිල්ලා කිව්වා එයාට කැරම් බොඩ් එකක් අරංදෙන්න පුලුවන් ද කියලා.පවු මම කිව්ව ගමන් එක්කං ගිහින් අරං දුන්නා.බයිසිකල් එකක් නැද්ද කියලා ඇහුවා අනෙ එයාට එකක් වත් නැ ඉතිං මම පහුවදා අරං දුන්නා එක්කං ගිහින් කැමති එකක් ගන්න කියලා.මම එනකල් උදෙ 8 ඉදලා බලන් ඉදලා බයිසිකල් එක ගන්න කොච්චර සතුටක් ඇති ද දැං එයාට පුලුවන් හැම වෙලෙම කාට හරි පිහිටක් වෙන්න අපි යනකොට අරං යන්නනෙ කරන පිනක් විතරයි.පුලුවන් විදිහය පිහියට වෙන්න.එක මාර පිනක් ලොකු පිනක්
1.2K views11:35
Open / Comment
2022-06-05 05:44:17
Piumi hansamali (TikTok)

My world

@piumihansamali
300 views02:44
Open / Comment
2022-06-05 05:44:08
Piumi hansamali (TikTok)

දොර ලගට ඇවිල්ලා බලන්න ඉන්නවා මමදෙපාරාක් දැම්මා කැම එ ඔක්කම කැවා.අයි මත් කැ ගහනවා තව ඔනෙ වෙලා මගෙ මාත්තයා ගිහින් දැම්මා.පවු හරිම බඩගින්නෙද.නැත්තං මම වගෙ කැම වලට තියන පෙරෙත කමට නිතරම කන්න ඔනෙද දන්නෙ නැ #yala
293 views02:44
Open / Comment