Get Mystery Box with random crypto!

ඔබට අතරමග නතරවිය හැකි උනත් ඕන නම් ටික දුරක් එක්ව ආ හැකි උනත් | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ඔබට අතරමග
නතරවිය හැකි උනත්
ඕන නම් ටික දුරක්
එක්ව ආ හැකි උනත්
මගින් වෙන් වී ගිහින්
තනි තනිව තනි උනත්
ඉතිරි කල යුතුයි අපි
හෙට දිනට ආදරය...

එකම ගමනක දෙපස
ඇසගැටිය හැකි උනත්
සුසුම් හඩ සිහිනයට
කදුළු ගෙන ආ නමුත්
අවසානයක් ගැන
නොදන්න නිසා තව

අත් හැරිය යුතුයි අත
සිහිනයට තබා තිත.

චතුර



•| #SinhalaQuotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music •Trending
___________
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial