Get Mystery Box with random crypto!

සමහර තැන් වලදි මං දකිනවා මිනිස්සුන්ව අතීතය මහ ලොකුවට වමාරන අන | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

සමහර තැන් වලදි මං දකිනවා මිනිස්සුන්ව අතීතය මහ ලොකුවට වමාරන
අනුන්ගෙ ඇතුලේ බලෙන් ජීවත් වෙන්න හදන
දාහක් කදුලු කතා අස්සේ එකම එක හිනාවක් බදාගෙන
ඒක ආදරය කියලා නිර්වචනය කරන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්නවා..

මං අහන්නේ ඒ ආදරය ද ..

මනුස්සයෙක් වැටෙන හැමවෙලේකම හිතන්න ඕන දේවල් දෙකයි.

මං ඇයි වැටුනේ ..
මං කොහොමද ඉස්සරහට යන්නේ..

ඔතනින් පලවෙනි එක විතරක් බදාගන්න මිනිස්සු ආදරය නිර්වචනය කරන්නෙ සාපලත් හැගීමක් විදිහට... ඒ අය හැමදාටම හොයන්නේ ඇයි ඇයි ඇයි.. කියන ප්‍රශ්නෙට උත්තර විතරයි.. දවසින් දවස එකතුවෙන උත්තර නැති ප්‍රශ්න කන්දරාවකට යට වෙන ඔවුන්ට කවදාවත් ගොඩ එන පාරක් හොයාගන්න බැරිවෙනවා..

ඉතින් මං කියන්නේ

ඔයාට අතීතය අතීතයක් විදිහට
පිළිගන්න බැරිනම්
කොහොමද හෙටක් ගැන හිතන්නේ..?

ඔව් ඔයා ඉස්සරහට යන්නනම් සමහර දේවල් හිත්වලින් මුලිනුපුටාම දාන්න ඕනේ..

   ................

කොච්චර කිව්වත් මිනිස්සු නවතින්නේ එයාලට දැනෙන තැන් වල...see more


               චතුර

•| #SinhalaQuotes

•SinhalaQuotes •Photography •ShortStories •Motivation •Travelling •Music
___________
_රූ_ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

JOIN NOW ➪ @RooOfficial