🔥 Burn Fat Fast. Discover How! 💪

උඹ දන්නවද බං මේ ඇස් දෙකෙන් උඹ දිහා බලා ගෙන කොච්චර හිනා උනාද ක | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

උඹ දන්නවද බං
මේ ඇස් දෙකෙන් උඹ දිහා බලා ගෙන කොච්චර හිනා උනාද කියලා....

අද මං ඒ ඇස් දෙකන්ම උඹ පේන්න නෑ කියලා අඩනවා බං....
-------_______------------:-------------

උඹ දන්නවද බං උබට මේ හදවතින් ආදරේ කලාද කියලා....


අද ඒ හදවත උඹ මට ආදරේ නෑ කියලා වේදනා විදිනවා බන්....


_°_°_____•°•°------------


උඹ දන්නවද බං මන් උබට ආදරේ කරපු තරම්...


නෑ බන් උඹ දන්නෙ නෑ....

හැබැයි මේ බැල්කනිය දන්නවා...

උබ එනකම් මන් බලා හිටපු කල්.........


ආදරණීය ආශූ ගෙන්.....

කිවිඳියකු නොවන මා...


#SinhalaQuates #RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛