🔥 Burn Fat Fast. Discover How! 💪

ආදරය නම් සුවිසල් ග්‍රන්ථයක්ය.. එහි පළමු පිටු ගී, කවි, නිසදැස් | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

ආදරය නම් සුවිසල්
ග්‍රන්ථයක්ය..

එහි පළමු පිටු ගී,
කවි, නිසදැස්ය..

මැද පිටු ත්‍රාසය පිරි
මාරක කතාය..

අවසන් පිටු සියල්ලම
ජාතක කතාය..

•| අංජන චතුරංග..

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛