🔥 Burn Fat Fast. Discover How! 💪

හද ඉල්ලලා ඇඩුවට... බැහැ ළගට අර ගන්න..... ඔබ ඉල්ලලා ඇඩුවට... | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

හද ඉල්ලලා ඇඩුවට...
බැහැ ළගට අර ගන්න.....
ඔබ ඉල්ලලා ඇඩුවට...
බැහැ මගේ කර ගන්න.....
පුලුවනි හැමදාම...
හද බලා හිනැහෙන්න.....
මට ද පුළුවනි එසේ...
ඔබ බලා සැනසෙන්න.....
ඔබ එතැන..... මා මෙතැන.....
දිනෙක බැහැ ළං වෙන්න....
නමුදු ඇත මේ හිතේ...
නොවෙනස් ව ආදරය.....
හැමදාම ඔබෙ නමට...

•| .....පහන්දි.....

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛