🔥 Burn Fat Fast. Discover How! 💪

නිමක් නැති මාවතක නුඹ එක්ක ඇවිදින්න..... ඔය අතින් අල්ලගෙන නුබෙ | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

නිමක් නැති මාවතක නුඹ එක්ක ඇවිදින්න.....
ඔය අතින් අල්ලගෙන නුබෙ සුවඳ විදගන්න.....
බංකුවක එකට හිඳ නිම් නැතිව කියවන්න.....
උරහිසට හිස තියා හෙට පාට කරන්නට.....
ඉදහිටෙක ඔය දෑස තුළ මාව සොයන්නට.....
කිසිවෙකුත් නොමැති තැන මුව කමළ සිප ගන්න.....
දුක හිතෙන හැම මොහොතේ නුඹ බදා වැලපෙන්න.....
ඉටු නොවේ මේ සිහින නුඹ අයිති නෑ මෙමට.....

•| .....රශ්මි.....

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛