Get Mystery Box with random crypto!

SL HIPHOP MUSIC

Logo of telegram channel slhiphopmusic — SL HIPHOP MUSIC S
Logo of telegram channel slhiphopmusic — SL HIPHOP MUSIC
Channel address: @slhiphopmusic
Categories: Music
Language: English
Subscribers: 286
Description from channel

。☆✼★━━━━━━━━━━━━★✼☆。
● අලුත්, පරණ සිංහල රැප්
● රැප් වලට Love කරන අයට
● ගෲප් එක :- https://t.me/slhiphopmusicchat
。☆✼★━━━━━━━━━━━━★✼☆。

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0

The latest Messages 3

2021-07-01 17:33:25
Channel එකකින් ඔයාව ban උනොත්,
නැත්නම් copyright ප්‍රශ්නයක් නිසා ඔයාගෙ device එකෙන් channel එකට යන්න බැරිනම් ඒකෙ දාන messege, files ගන්න හැටි දැනගන්න පහල වීඩියෝ එක බලන්න.
40 viewsAsila  ‌‌‌Sampath , 14:33
Open / Comment
2021-06-30 20:22:39
කාලයක් වහලා තිබුන Subtitle LK group එක ආයෙත් පටං ගත්තා.
මුලින්ම කියන්න ඕනෙ මේක කට්ටිය ඉල්ලන සබ් දෙන group එකක් නෙවේ. Subtitle share කරගන්න හදපු තැනක්. ඒ නිසා join උන ගමං ඔයා තමන් ලග තියෙන subtitle කැමති ගානක් group එකට දාන්න. 50kb වගේ sub 100ක් දැම්මත් යන්නෙ 5MB වගේ. පුලුවන්නං අලුත්ම ඒවා දාන්න.

ඔයා අලුතෙන් ෆිල්ම් එක්කට සබ් එකක් ගද්දි ඒක group එකට ශෙයා කරලා ඉන්න. හැම කෙනාම එහෙම කරොත් ලේසියෙන්ම හැම කෙනාටම තමන්ට ඕනෙ ඔක්කොම sub ඒකෙන් ගන්න පුලුවන් වෙයි.

Group එකේ කිසිම rules කියලා දෙයක් නෑ. ඒ නිසා ඔයාලගෙ ගෲප් චැනල් ලින්ක් ශෙයා කරාට කමක් නෑ. ඒ උනාට spam කරන්න එපා
36 viewsAsila  ‌‌‌Sampath , 17:22
Open / Comment
2021-06-30 19:59:23

19 views𝑂𝑠ℎ𝑎𝑎 シ, 16:59
Open / Comment
2021-06-30 16:32:25
Funny videos & posts බලන්න කැමති අය සෙට් වෙන්න අපිත් එක්ක..
@veryfunnylk
@Funny_Gang_Posts
205 viewsAsila  ‌‌‌Sampath , 13:32
Open / Comment
2021-06-28 06:47:00
61 viewsAsila  ‌‌‌Sampath , 03:47
Open / Comment
2021-06-27 17:18:18
All Songs 320kbs High Quality
English
Sinhala
Hindi
Trance
New Release All Songs

@edm_music_song
@edmgangx

උබලට ඕන සිංදු තියනවනම් Group එකෙ Message එකක් දාල ඉල්ලන්න...
72 viewsAsila  ‌‌‌Sampath , 14:18
Open / Comment
2021-06-26 23:54:55
109 views☬ 𝐑𝐔𝐒𝐈𝐑𝐔 𝐓𝐇𝐄𝐄𝐊𝐒𝐇𝐀𝐍𝐀 ☬, 20:54
Open / Comment
2021-06-26 23:54:30
102 views☬ 𝐑𝐔𝐒𝐈𝐑𝐔 𝐓𝐇𝐄𝐄𝐊𝐒𝐇𝐀𝐍𝐀 ☬, 20:54
Open / Comment
2021-06-26 23:53:57
103 views☬ 𝐑𝐔𝐒𝐈𝐑𝐔 𝐓𝐇𝐄𝐄𝐊𝐒𝐇𝐀𝐍𝐀 ☬, 20:53
Open / Comment
2021-06-26 16:34:54
අද රාත්‍රී 7.30ට
කට්‍ටියගෙ උපරිම සහයෝගය ඕනි...
DDS(හිස්තැනක්)අංක 8 යොදා 9900ට sms කරන්න
Derara reality app එක download කර ගන්න.
ඒ හරහාද මනාප පල කරන්න.
හැමෝටම ගොඩාක් ආදරෙයි.
බුදුසරණයි.
74 viewsAsila  ‌‌‌Sampath , 13:34
Open / Comment