🔥 Burn Fat Fast. Discover How! 💪

හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Twitter සමාජ මාධ | Widox LK

හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Twitter සමාජ මාධ්‍ය ජාලයට විකල්පයක් ලෙස නිර්මාණය කරන ලද Truth Social සමාජ මාධ්‍ය ජාලයෙහි App එක අද දින Apple iOS පරිශීලකයන් සඳහා App Store වෙත නිකුත් කරනු ලැබීය. නිකුත් කර සුළු මොහොතකින් මෙම App එක App Store හි Social Networking Category එකෙහි පළමු තැනට පැමිණ තිබේ.
Truth Social On AppStore
@WidoxLK