Get Mystery Box with random crypto!

Telegram හි Web සංස්කරණ දෙකක් වන Telegram Webz සහ Telegram Web | Widox LK

Telegram හි Web සංස්කරණ දෙකක් වන Telegram Webz සහ Telegram Webk වෙත නව යාවත්කාලීනයක් තුළින් Emoji 14 සහය දැක්වීම ලබා දී තිබේ. ඒ අනුව නව Emoji රැසක් ඔබට මෙම Telegram Web සංස්කරණය තුළ දැකගත හැකි වේ. පහත නව Emoji කිහිපය මෙසේ ඔබට දැකගත හැකි වේ.
🫠🫢🫣🫡🫥🫤🥹🫱🫲🫳🫴🫰🫵🫶🫦🫅🫃🫄🧌🫧🪸🪷🪹🪺🫘🫗🫙🛝🪬🛞🛟🪩🪫🩻🪪🟰
@WidoxLK
#Telegram