🔥 Burn Fat Fast. Discover How! 💪

කුවේට් ජාතික 23 හැවිරිදි තරුණයෙකු තම හිටපු බිරිද ගෙන් දික්කසාද | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

කුවේට් ජාතික 23 හැවිරිදි තරුණයෙකු තම හිටපු බිරිද ගෙන් දික්කසාද වන විට ඔහුට පවසා ඇත්තේ ඔහු වැරදි බවත් හැකි නම් තවත් තරුණියක් හා විවාහ වී පෙන්වන ලෙසයි.

ඒ අයුරින් ඔහුට කළ අභියෝග භාර ගනිමින් ඉස්ලාමීය නීතිය අනුව එකවර තරුණියන් හතර දෙනෙකු විවාහ කර ගෙන ඇත.

එහිදී ඔහි භාර්‍යාවන් හතර දෙනාට දෑවැද්ද ලෙස සවුදි රියාල් 80,000 හෙවත් ලංකා මුදලින් රුපියල් 4,240,000 ලබා දී ඇත
.

මෙන්න අභියෝග පුතා

අභිරහස් අඩවිය