🔥 Burn Fat Fast. Discover How! 💪

2012 අවුරුද්දෙදී දකුණු කොරියාවේ ඩේගු වල සිර මැදිරියකින් එක සි | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

2012 අවුරුද්දෙදී දකුණු කොරියාවේ ඩේගු වල සිර මැදිරියකින් එක සිරකරුවෙක් අපූරු විදිහකට පැනල යනවා. වයස පනහක් උන මේ සිරකරුවා නමින් "චෝයි ගැප් බොක්". චෝයි මේ විදිහට හිරෙන් පැනල යන්නේ සිරමැදිරියේ දොර යටින් ආහාර ලබා දෙන ඉතාම කුඩා කවුළුව හරහායි. අඟල් 5.9 ක් උස සහ අඟල් 17.7 ක් පළල මේ පටු හිඩැසින් චෝයි කොහොමද රිංගුවේ ? ඇත්තටම මෙහෙමයි.

මෙයා අවුරුදු විසි ගාණක්ම යෝගා පුරුදු පුහුණු උනු ඒ සම්බන්ධව ඉහල පුහුණුවක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මෙයා බන්ධනාගාර නියාමකයින් තුන් දෙනෙක් නිදාගෙන ඉත්දි, බොඩි ලෝශන් එකක් තමන්ගෙ උඩුකයේ ආලේප් කර් ගෙන මේ විදිහට හිරෙන් පැනල යනවා.හැබැයි පස්සෙ මෙයාව ආයෙමත් අල්ල ගන්නවා

ඔයාලට මොකද හිතන්නේ. පුලුවන්ද ඔයාලටත් එහෙම තැනකින් රිංගන්න ?

#සැම්පා
අභිරහස් අඩවිය