🔥 Burn Fat Fast. Discover How! 💪

රාත්‍රී අහසේ කුඩා පරාසයක් නිරූපණය වන මෙම කුඩා කොටසේ දැක්වෙන එක | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

රාත්‍රී අහසේ කුඩා පරාසයක් නිරූපණය වන මෙම කුඩා කොටසේ දැක්වෙන එක් කුඩා තිතකින් මන්දාකිණියක් නිරූපණය වේ.

ඒ විදියට ඔබට මෙහි මන්දාකිණි 48,741 නිරීක්ෂණය කල හැකිය.

මන්දාකිණියක් යනු තාරකා බිළියන ගණනකින් සැදුම්ලත් එකක් බව ඔබට මා අමුතුවෙන් සදහන් කළ යුතු නැත.

තාරකා විසින් ග්‍රහක ග්‍රහලෝක ඇතුලු මිළියන ගණනක් වු අභ්‍යවකාශ වස්තූන් තම ගුරුත්වයට හසුකරගෙන සිටී අපට පෙනෙන මෙම කුඩා කොටසේ පවා ජීවය ඇති ග්‍රහලෝක කෙතරම් ඇතිද කියා ඔබට සිතීමටවත් හැකිද ?

අභිරහස් අඩවිය