🔥 Burn Fat Fast. Discover How! 💪

තිමොති වෝල්තල් නම් පුද්ගලයා නියුබර්ග් වෙරළ තීරයේ සංද්‍යාවේ ඔරු | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

තිමොති වෝල්තල් නම් පුද්ගලයා නියුබර්ග් වෙරළ තීරයේ සංද්‍යාවේ ඔරුවක නැගී දුරදක්නයකින් අවට ඇති කැලෑ විශාල ගස් දෙස බලමින් ගංගාවේ පහළ දෙසට ගමන් කලා.

එසේ බලමින් යන අතරතුර එක්වරම කැලයෙන් මතු වූ අඩි 6 ක් පමණ උසැති මුහුණ පුරා රැවුල වවාගත් යෝධයෙන් වැනි මිනිසෙක් අතෙන් ආයුධයක් රැගෙන විත් ගං ඉවුරේ සිටො කාන්තාවකගේ හිස කෙස් වලින් ඇදගෙන කැලේ ඇතුලටම ගමන් කලා.

බියට පත් නිසාත් තමා බොහො ඇතින් සිටි නිසාත් කිරීමට දෙයක් නොමැතිව බලා සිට පැය භාගයකට පසු හදිසි අපරාද එකකයට ඇමතුමක් ලබා දෙනවා.

නමුත් පොලිසියට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වුනා.වයස අවුරුදු 23 වූ හෙදර් ටීග් නම් කාන්තාව තවමත් ජීවත් වනවාද වනයෙන් පැමිණියේ කවුද යන්න අදටත් අභිරහසක.

𝗛𝗲𝗮𝘁𝗵𝗲𝗿 𝗧𝗲𝗮𝘂𝗴𝗲 ගේ අභිරහස් අතුරුදහන් වීම.මෙහි ඇත්තේ සාරාංශයක් පමණී. සම්පූර්ණ සිදුවීම

අභිරහස් අඩවිය