🔥 Burn Fat Fast. Discover How! 💪

ලොව පුරා විශේෂයෙන්ම තරුණියන් අතර ජනප්‍රිය ' දකුණු කොරියාවේ BTS | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ලොව පුරා විශේෂයෙන්ම තරුණියන් අතර ජනප්‍රිය " දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම " වෙන්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තියෙනවා.

ඔවුන්ගේ සංවට්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රිහය අතරතුරදී ඔවුන් නිවේදනය කළේ BTS සමාජිකයන් එක් පුද්ගල නිර්මාණ කිරීමා වැඩි අවධානයක් යොමු කරන අතර කණ්ඩායම් සාමාජික ජිම්න් පැවසුවේ කණ්ඩායම අමාරු කාලයක් ගතකරන බවත් අපි අපගේ අනන්‍යතාවය සොයාගැනීමට උත්සාහ කරනවා.

නමුත් එය වෙහෙසකර හා දිගු කාර්යයක් බවයි..


කො බලන්න BTS haters ගේ සතුට

අභිරහස් අඩවිය