🔥 Burn Fat Fast. Discover How! 💪

සිව්වන Pirates of the Carbbean චිත්‍රපටියේ රූගත කිරීම් සිදු කර | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

සිව්වන Pirates of the Carbbean චිත්‍රපටියේ රූගත කිරීම් සිදු කරමින් සිටි අතරතුර වයස අවුරුදු 9 ක කුඩා රසිකාවියක් ජොනී ඩෙප්ට ලිපියක් ලබා දී තිබුණී.

එහී සදහන් වුයේ තමා තම ගුරුවරුන්ට එරෙහිව කැරැල්ලක් සිදුකරන බවත් ඒ සදහා තමාට උදව් අවශ්‍ය බවත්‍ ය.

පසුව ජොනී ඩෙප්,ජැක් ස්පැරෝ ලෙස ඇගේ පාසලට පැමිණ ඇයව පුදුමයට පත් කල නමුත් ගුරුවරුන් යනු තමාට බෙහෙවින් ආදරය කරන පිරිසක් බව පවසා කැරැල්ලට විරුද්දව උපදෙස් ලබා දුන්නේය.



අභිරහස් අඩවිය