🔥 Burn Fat Fast. Discover How! 💪

ඇල්ස්කාවේ හිමෙන් වැසුනු සුසාන භූමි ආශ්‍රිතව විද්‍යාඥයින් විසින | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඇල්ස්කාවේ හිමෙන් වැසුනු සුසාන භූමි ආශ්‍රිතව විද්‍යාඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුයේ මිළියන 50 කට පමණ මරණ උරුම කරමින් 1918 වසරේ ඇති වු Spanish Flu නම් වසංගතය නිසා මිය ගිය අයගේ මළ සිරුරු වල තවමත් රෝගවාහක ක්ෂුද්‍රජීවින් සක්‍රීයව සිටින බවයි.

එසේම මෙලෙස සයිබීරියාවේ මහාමාරිය සහ වසුරිය නිසා මිය ගිය අයගේ මෘත දේහ වලද මේ සදහා හේතු වු ක්ෂුද්‍රජීවින් තවමත් වාසය කරන බව සොයාගෙන තිබේ.

ඒ අනුව තවත් වසර කිහිපයකින් මෙම වෛරස විකෘතිතා වලට ලක් වී වැඩි දියුණු වී මිනිස් ජීවිත මිළියන ගණනක් අහිමි කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයින් තරයේ කියා සිටී.

අභිරහස් අඩවිය