🔥 Burn Fat Fast. Discover How! 💪

Chiasmodon niger එසේ නොමැතිනම් Black Swallower ලෙස හදුන්වනු ලබ | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Chiasmodon niger එසේ නොමැතිනම් Black Swallower ලෙස හදුන්වනු ලබන මෙම මත්ස්‍ය විශේෂයට තම ස්කන්ධය මෙන් දස ගුණයක ස්කන්ධයක් සහිත ගොදුරක් ගිල දැමීමට හැකිය.

විනිවිද පෙනෙන විශාල ආමාශයක් සහිත මෙම මත්ස්‍යා හිල දමන ගොදුරු කෙතරම් විශාලද කිවහොත් ගොදුර ආමාශය තිලදී ජීරණය වීමට ලක් වන කාලයට වඩා අඩු කාලයකින් ගොදුර දිරාපත් වීම සිදු වේ.



අභිරහස් අඩවිය